උපදේශනය
කොමිෂන් සභාව රාජ්‍ය භාෂා භාවිතයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් රජය වෙත නිර්දේශ ඉදිරිපත් කරයි. පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක කරන ලද නිර්දේශ පහත දැක්වේ.
-
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිර්දේශාවලි තුනක් 2005, 2006 සහ 2010 වර්ෂවලදී කොමිෂන් සභාව විසින් රජයට නිකුත් කර ඇත
-
රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා ප්‍රවීණතාව අනිවාර්ය කිරීම
-
ද්වීභාෂා පරිපාලන කොට්ඨාස නිර්දේශ කිරීම